දේශීය පුවත්

ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස නම්කොට ආරක්ෂා කළ අක්කර ලක්ෂ 7 කට අධික ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ බල අධිකාරියට යටත් කෙරේ.

ඒ අනුව එම ඉඩම් දේශපාලන ඉල්ලීම් මත මහා සමාගම් වලට සහ ජාවාරම්කාරයින්ට බෙදා දීමට හැකියාව ලැබෙන බව පරිසරවේදීහු පවසති.

ලංකා ලීඩ් වෙත එම චක්‍රෙල්ඛය ලබා දුන් නම සඳහන් කිරීමට අකමැති නීතිඥවරයෙකු වන පරිසරවේදියෙකු සඳහන් කළේ මෙම චක්‍රෙල්ඛය මඟින් මහා පරිමාන ඉඩම් කොල්ලයකට අවස්ථාව ලැබෙන බවය.

එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා හිටපු කොමසාරිස්වරිය ඉවත්කොට අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් කොල්ලයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින නිලධාරියෙකු ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්කොට ඇති බවටද ඔහු චෝදනා කරයි.

අනුරාධපුර නුවරවැව ආශ්‍රිතව ඉඩම් කොල්ලයක් පිළිබඳ තමා සතුව තොරතුරු ඇතැයි ද ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More