දේශීය පුවත්

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරමින් ඇසිය හැක්කේ එක් ප්‍රශ්ණයක් පමණක් බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාව විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ ඇසීම සඳහා වෙන්කරන කාලය පැය 1 කට වඩා වැඩි නොවිය යුතු බවට ද එම කාරක සභාව විසින් තීරණය කොට ඇත.

ඒ අතර අතුරු ප්‍රශ්ණ විවාදයකට හේතුවක් බවට පත්කර නොගත යුතු බවට ද එම කමිටුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මින් පසුව මන්ත්‍රීන්වරුන් විසින් ඇමතිවරුන්ගෙන් ප්‍රශ්ණ ඇසීම දැඩි පාලනයකට යටත්වන බව විචාරකයෝ පවසති.

ප්‍රශ්ණ ඇසීමේ අවස්ථාව හිමිවන්නේ ඇමති හෝ රාජ්‍ය ඇමති තනතුරු නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි. සාම්ප්‍රදායානුකූලව එම අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More