වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මැදිහත් වී මිලදී ගත් වී.මෙ.ටො 30,000 ක් සහල් කාට වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් සහල් වෙළඳපොළේ සහල් හිඟයට මුහුණදීමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන පෙළේ සහල් පිටි කර්මාන්තකරුවෙකු වන අරුණ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය වී බවට පත් කිරීම මඟින් ලැබෙන සහල් ප්‍රමාණය දළ වශයෙන් මෙ.ටො 20000 ක් බවත් එම ප්‍රමාණය දළ වශයෙන් දින 03 ක රටේ සහල් අවශ්‍යතාවය පිරිමැසීමට ප්‍රමාණවත් බවය.
සහල් වෙළඳපොළේ පැවතිය නොහැකි සහ සහල් කර්මාන්තකරුවන්ගේ සහ ගොවියාගේ ගෙල සිරකරන මෝඩ පාලන මිලක් පනවා සහල් වෙළඳපොළේ ඇතිකොට තිබෙන අවුල දින 03 ක සහල් වෙළඳපොළට නිකුත් කිරීම මඟින් විසඳිය නොහැකි බවද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...