විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන දෙදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත. ඒ අනුව අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාට සභාවේ ආණ්ඩු පක්ෂය පැත්තේ පස්වැනි පේළියේ ටිරාන...
මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අද (17 වැනිදා) පස්වරු 1.40ට ‘2021 අයවැය’ දෙවැනිවර කියැවීම සිදුකරයි. ලබන වසරේ (2021) සේවා වියදම් ඇතුළත් අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පළමුවර කියැවීම මීට මාසයකට පමණ පෙර සිදු කළේය. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා, ...
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මුල් වී කිලිනොච්චියේ පිහිටි කනගපුරම් මහාවිරු සුසාන භූමිය ශුද්ධ පවිත්‍ර කර තිබෙන බව වාර්තා වේ. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග නිරෝධායන නීතිරීතිද කඩ කරමින් මෙම සුසාන භූමි සුද්ධ පවිත්‍ර ක...
ගෝඨාභය ජාතිය ඇමතීමට සූදානම් වෙයි!!! ගෝඨා ට වසරකි. නිකම් වසරක් නොව අසීරුම වසරකි. ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම අසීරු වසරකි. නමුත් අවාසනාවට අද ගෝඨා පිරිවරාගෙන සිටින්නන්ගෙන් වැඩි පිරිසක් අමනයන් සහ පිම්පියන්ය. අවුරුද්දකින් ගෝඨා පාස් ද? ෆේල් ද? කියා සොයන්නේ කවුද ? 2015 සිට 201...
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ- මුස්ලිම් ජනතාවට ආගමික සංස්කෘතික බන්ධනයන් තිබිය හැකියි.මේවා මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් කැප කරන්න සිදුවෙනවා. මේ පිළිබඳව ඉස්ලාම් භක්තිකයින්ද කල්පනා කිරීම වැදගත්.කොරෝනා වෛරසයෙන් මිය යන බෞද්ධයින් වෙනුවෙන් දියයුතු පාංශුකූලය සම්බන්ධයෙන් බෞද්ධයින් ගැටලුවක් ඇතිකර...
බටහිර බෙදුම්වාදී රටවල් ප්‍රමුඛ කොටි ඩයස්පෝරාවේ සහ ඊනියා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ආශිර්වාදයෙන් 2015 ජනවාරි මස කුටප්‍රාප්ති වූ යහපාලන කුමන්ත්‍රණයේ වසර 4 ½ ක ව්‍යාපෘති අවසානය තෙක් ශ්‍රී ලාංකා රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වූ දේශීය සහ ජාත්...
මේ යටතේ සිරිපාදෙ එරත්න ගිලීමලේ අක්කර 64,000ක්, බිබිල නිල්ගල අක්කර 100,000ක්, අනුරාධපුර ආනවිලුන්දාව අක්කර 50,000ක්, නුවරඑළිය කිකිලියාමාන අක්කර 10,000ක්, සහ උතුරු නැගෙනහිර ජෛව විද්‍යාත්මක සහ පුරා විද්‍යාත්මක භූමි තවත් විශාල ප්‍රමාණයක් මේ යටතේ රටට අහිම වන බව නීතීඥ කපිල ගමගේ මහතා...
2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසිික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව එළි කරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරොධී බවට තින්දු කර ඇති අතර එළි කරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු ස...
හෙට (17) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය සම්බන්ධයෙන් කෙරෙන විභාගයේ දින ගණන පිළිබඳව ආණ්ඩුව හා විපක්ෂය අතර දින ගණනාවක් පුරාවට පැවති අර්බුදය මේ වන විට නිමා වී තිබෙන්නේ විපක්ෂයට වාසිදායක වන අයුරින...
එන්ගලංතයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩයනාගේ මරණයේ පසුබිම පිළිබඳව නැවතත් නව මතයන් එලිදැක්වෙමින් තිබේ. එම වාර්තා අනුව BBC හිටපු වාර්තාකරුවෙකු වන මාටින් බෂීර් (Martin Bashir) නමැත්තා විසින් ඩයනාට පෙන්වා ඇති බොරු වාර්තා මගින් රාජකීය පවුල කෙරෙහි ඇයගේ සැකයක් ඇති කර ඇත. ඔහු එය සිදු කර ඇත්තේ ඩයනාගෙන් BB...
විල්පත්තු ප්‍රදේශයේ පිහිටි කල්ලාරු වනය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට නිගමනය කරමින් අභියාචනාධිකරණය අද 16 දින ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙයි. පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දු...
කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ‍්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය. වෙනත් වෛරස මෙන් නොව කොරෝනා වෛරසය දින 3 ක් ...
සෞඛ්‍යය බලධාරින් ඊයේ නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ(15 ) වන විට කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය ගනණ 58 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේදී පමණක් ආසාදිතයන් පස් දෙනෙකු මිය ගොස් ඇත. මිය ගිය සියළු දෙනා කොළඹ නාගරික කලාපයේ ස්ථීර පදිංචිකරුවන් ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය බලධාරීන් පවසයි. මිය ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා(18) ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය අද පැවසීය. රාත්‍රී 8.30ට ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ එය ප්‍රචාරය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත කඩිනමින් ලබාදිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් ආසාදනය ...
සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදය, විදේශ ණය අර්බුදය හා ආර්ථික අර්බුදය සඟවන්න නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ 15 වන දින සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ...
මාතර මහ නගර සභාවේ සභිකයකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් 2020 නොවැම්බර් 7 වන දින රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස හා බලහත්කාරයෙන් ඇතුළු වී රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය සහ තනිකඩ කුලී නිවාස අතර ඇති භූමිය බුල්ඩෝසර් යන්ත්‍රයක් භාවිතා කර ක...
කළුතර මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකු නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති බව වාර්තාවේ.කළුතර මහාධිකරණයේ භාෂා පරිවර්තකවරිය කොවිඩ්19 වෛරසයේ පළමු පෙළ ආශ‍්‍රිතයකු ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක් කිරීම මෙම පියවර ගැනීමට හේතුවූ බව සෞ...
මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා සඳහන් කර සිටියේ කොවිඩ්19 වෛරසය අද වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ ව්‍යාප්තිය යන මට්ටමට පැමිණ ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන ...
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් නොකිරීම නිසා රජයේ රෝහල්වල එම පරීක්ෂණ සිදු කිරීම තවත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ යුතු මාර්ගෝපදේශ මාලාව විද්වත් කමිටුව විසින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...