දේශීය පුවත්

මේ යටතේ සිරිපාදෙ එරත්න ගිලීමලේ අක්කර 64,000ක්, බිබිල නිල්ගල අක්කර 100,000ක්, අනුරාධපුර ආනවිලුන්දාව අක්කර 50,000ක්, නුවරඑළිය කිකිලියාමාන අක්කර 10,000ක්, සහ උතුරු නැගෙනහිර ජෛව විද්‍යාත්මක සහ පුරා විද්‍යාත්මක භූමි තවත් විශාල ප්‍රමාණයක් මේ යටතේ රටට අහිම වන බව නීතීඥ කපිල ගමගේ මහතා පවසයි.

මෙම වන ගහනය යනු හුදෙක් ජෛව විධත්වය පමණක් සහිත වනාන්තරයක් පමණක් නොවන අතර බොහෝ විට වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පැවති පෞරාණික උරුමය සගවන ලද භාණ්ඩාගාරයක් ද වන බවත් රටේ ඉතිහාසය විකෘති කරමින් පුරාවස්තු විනාස කරමින් නව ඉතිහාසයන් සකස් කරන්නට කැසකවන බෙදුම්වාදීන්ටත් මූලධර්මවාදීන්ටත් තිබුණු ප්‍රධාන බාධාවක් වූ ඓතිහාසික සාක්ෂි ද මේ වන ගහණ නිරාවරණය හරහා ඉවත්ව යන බවත් මුරගල – ලිප්ගලට ගෙන සදකඩපහණ රෙදි අපුල්ලන්නට ගන්නා මට්ටමට පත්වන බවත් ඒ මහතා පවසයි.

සම්පූර්ණ ලිපිය කියවන්න

වනාන්තර සහ පුරාවිද්‍යාබිම් අක්කර ලක්ෂ 12 ක් රැකි චක‍්‍රලේඛය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More