රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි.මේ සඳහා වන්දි වශයෙන් පිරිනැමීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.46ක් බව පැවසේ. ශ්‍රී ලංකන් ගුවන...
2021 දී අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 5.5 ක් වෙනු ඇත. 2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සංග්‍රහය හඳුන්වා දීමටත් 2025 දී අය වැය හිඟය සියයට 4ක් බවට පත් කිරීමටත් නියමිතයි. රාජ්‍ය ආදායම - රුපියල් බිලියන 1961, රාජ්‍ය වියදම රුපිය...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දක්වන සංඛ්‍යාලේඛන වලට අනුව ඊයේ වන විට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 66 දෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ දිනයේදි කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මරණ පහක් සිදුව තිබේ. මිය ගිය අය කොළඹ 10, කිරුලපන, දෙමටගොඩ, කොළඹ 02 යන කොළඹ මහ නගර කලා...
වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන ආකාරයට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමර...
අගෝස්තු 11 දින Sputnik V එන්නත ලියාපදිංචි කරමින් Covid 19 සඳහා එන්නතක් ලියාපදිංචි කළ පළමු රාජ්යය බවට රුසියාව පත්විය. එම එන්නත රුසියාවේ Russian Direct Investment Fund (RDIF) ආයතනයේ ආයෝජන දායකත්වයෙන් රුසියාවේ Gamaleya Research Institute ආයතනය විසින් සංවර්ධනය කොට නිපදවන ලද්දකි. ඉන් අනතුරුව ඔක්තෝ...
2021 අයවැය දෙවන වර කියවිම අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. හැඳින්වීම ගරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැ...
කහවත්ත කෙටේතැන්න සදසිළුගම ප්‍රදේශයේ නෑදෑ නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙක් මිදුලේ වැටී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන යාමට කෙනෙක් නොමැති වීම නිසා පැය 8ක කාලයක් නිවස ඉදිරිපිටම තබා තිබුන බව වාර්තා වනවා. මියගිය තැනැත්තා 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නිවස බෑවුම් සහිත ස්ථානයක ...
අයවැය යෝජනා ජාතික ආරක්ෂාව : * ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම, මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම. යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිර...
රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත්වෙයි. උන් වහන්සේ අපවත් වන විට 98 වන වියේ පසුවිය. අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත් වුයේ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කොට ඇති 2019/11/20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර් 11,000කට සීමා වී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර් 36474ක් දක්වා තුන් ගුණයකින් විශාල වේ.ඒ අනුව එම නව භූමිය අවශේෂ වනාන්තර ලෙස හඳුන්වන රජයේ ඉඩම් වලින් වෙන් කිරිමට සිදුවේ.එව...
වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්තේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු පෙරේදා (15දා) සවස් වන විට වාර්තා වී ඇත. ඒ අනුව කොළොන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට සැරසෙද්දි ප්‍රදේශවාසීන් විසින්...
සිංහරාජ වනාන්තරය තුන් ගුණයක් විශාල කිරීම සම්බන්ධව 2019 නොවැම්බර් 11 වන දින අත්සන් තැබූ ගැසට් ලේඛනය පෙරේදා දිනයේ නිකුත් වීමත් සමඟ එම ගැසට් නිවේදනය අත්සන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. එම ෆේස්බුක් සටහන පහතින්, පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනු...
ආණ්ඩුවේ ඇතුලේ සිටින යම් ප්‍රභල නිලධාරීන් ජාවාරම්කාර ආනයනකරුවන් සමඟ එක්ව දේශපාලන නායකයින්ගේ කනින් රිංගා යමින් රටට ආදායම් අහිමි කරන ආකාරය සහ ඒ මඟින් බදු වංචා කරන ආකාරය මෙන්ම ඒ හරහා වෙළඳපළ මිල විකෘතියක් ඇතිකොට දේශීය නිෂ්පාදකයාට වෙළඳපළ අහිමිකරන ආකාරය න්‍යායාත්මකව පැහැදිළි කරමින් වෛද්...
මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි රටට සෘජුව ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිති. උන්වහන්සේ එම නිවේදයන මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ, ඉ...
රෝහල්වලදී හා හුදෙකලා කර ඇති ප්‍රදේශවලදී මෙන්ම කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායන වන පුද්ගලයකු මරණයට පත්වුවහොත් පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් ...
නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ හදිසි මරණ කටයුතු සිදුකිරීමට යෑමේදී ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පවසයි. නිවසක මරණයක් සිදු වූ විට (අපරාධමය නොවන) වෛද්‍යවරයකු එහි ගොස් පරීක්ෂා කර බලා මියගොස් ඇති බවට තහවුරු කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා ගොස් අවසා...
ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ පරිපාලනයට නතුවන වනාන්තරවල ප‍්‍රමාණාත්මක සීමාවන් දැක්වෙන 1998/07/01 දිනැති අංක 05/98 චක‍්‍රලේඛය සහ රජයට අයත් සියලූම වෙනත් කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2001/08/10 දිනැති 05/2001 චක&...
හිටපු අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතාපෙනී සිටින පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පර...
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවම වශයෙන් සති තුනක කාලයකට කොළඹ නගර සභා සීමාව වසා දමන්නැයි රජයෙන් ඉල්ලා සිටියාය. ඇයට අනුව කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ...
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණියට පොලිස් ඇප ලබා දීමට පියවර ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...