හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කොට ඇති 2019/11/20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර් 11,000කට සීමා වී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර් 36474ක් දක්වා තුන් ගුණයකින් විශාල වේ.ඒ අනුව එම නව භූමිය අවශේෂ වනාන්තර ලෙස හඳුන්වන රජයේ ඉඩම් වලින් වෙන් කිරිමට සිදුවේ.එවැනි තත්වයක් තුළ වර්තමාන රජය විසින් 5/2001 චක්‍ර ලේඛනය අහෝසි කරමින් අවශේෂ කැලෑ අක්කර ලක්ෂ 12ක් මහා පරිමාණයේ සමාගම් වලට බෙදා දීමට තීරණය කිරීම බරපතල පරස්පරයක් බව පරිසරවේදීහු පවසති.පරිසරවේදීන්ට අනුව එය පරස්පරයක් වුවත් ඉඩම් කොල්ලයට වැට බැඳීමක් සිදුවන බැවින් එය ආශ්චර්යක් ලෙස සලකන බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පින්දිය යුතු බවත් ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...