දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන ආකාරයට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අනාවරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් “අද වන විට කොවිඩ්19 වෛරසය යම්කිසි පාලනයක තිබෙනවා. නමුත් කොළඹ මහ නගර සභා කලපය සහ බස්නාහිර පළාතම තවමත් අධික අවදානම් තත්ත්වයක පවතිනවා.සමාජය තුළින් කොවිඩ්19 වෛරස ආසාදිතයන් වාර්තා වන අතරම බස්නාහිර පළාතේ විවිධ ආයතන තුළින් ද ආසාදිතයන් වාර්තා වනවා. මෙම තත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනවා.” යැයි ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More