දේශීය පුවත්

ආණ්ඩුවේ ඇතුලේ සිටින යම් ප්‍රභල නිලධාරීන් ජාවාරම්කාර ආනයනකරුවන් සමඟ එක්ව දේශපාලන නායකයින්ගේ කනින් රිංගා යමින් රටට ආදායම් අහිමි කරන ආකාරය සහ ඒ මඟින් බදු වංචා කරන ආකාරය මෙන්ම ඒ හරහා වෙළඳපළ මිල විකෘතියක් ඇතිකොට දේශීය නිෂ්පාදකයාට වෙළඳපළ අහිමිකරන ආකාරය න්‍යායාත්මකව පැහැදිළි කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අරුණ පුවත්පතට දීර්ඝ ලිපියක් සපයා ඇත.

එම ලිපිය මඟින් පැහැදිළි කරන්නේ එම තත්නවය නිවැරදි නොකර කිසිදවසක රටේ ආර්ථිකය ගොඩගත නොහැකි බවය.

සර්ව බලධාරී විධායක ජනාධිපති නොව සක්‍රයා පැමිණියත් එය කළ නොහැකි බව ඔහු විසින් අවධාරණය කොට ඇත.

 ( අරුණ පුවත්පත – සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න-)

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More