මේ වන විට යම් රෝහල් වල කෝවිඩ් - 19 රෝගීන් බවට තහවුරු අයට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙන්කොට ඇති වාට්ටුවලට PCR පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින හෙවත් රෝගීන් බවට තහවුරු නොවූ අයද ඇතුල් කරන බවට වෛද්‍යවරුන් විසින්ම චෝදනා කරයි. කුරුණෑගල ප්‍රදේශයේ මූලික රෝහලක වෛද්‍යවර...
පාරිභෝගිකයාට සහන දීමේ මුවාවෙන් සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනයක් ලබා දෙන තීන්දුව ගැනීම සඳහා ආණ්ඩුවේ සර්ව බලධාරී නිලධාරියෙකුට උපදෙස් දුන්නේ ස.තො.ස සභාපතිවරයා බවට ආණ්ඩුව ඇතුලෙන්ම චෝදනා එල්ල වන බව වාර්තා වේ. අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලංකා ලීඩ් වෙත සඳ...
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රයිගම්පුර දේශීය වෛද්‍ය සංගමය විසින් පානදුර කොට්ඨාසයේ සියලූ පොලිස් ස්ථාන වෙත ප‍්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ කට්ටල නොමිලයේ බෙදා දීමේ වැඩසටහනට සමගාමීව ඊයේ (18 දා) හොරණ පොලිස් ස්ථානයේ පැවැති වැඩසටහනකට ...
මේක කළු සල්ලි සුදු කරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිති...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට වරාය සේවය අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියව...
2015 ජනාධිපතිවරණ සමයේ මිලියන 600ක සිල් රෙදි බෙදා දීමෙි නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා වරදකරුවන් කරමින් 2017 සැප්තැම්බර් 07 වන දින කොළඹ මහා...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ රහසිගත විමර්ශනවල තොරතුරු පිටතට දුන් එහි අභ්‍යන්තර ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. මේ අනුව මෙම ජාලයට සම්බන්ධව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක ස්ථානාධිපතිවරිය ආරක්ෂක ...
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත. අන්තවාදී මුස්ලිම් සංවිධා...
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොවිඩ්19 වෛරසය මලාපවහන පද්ධති තුළ පවතින බව පවසා සිටියේය. තවද ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසය ආසාදිතයන් විසින් තම සිරුරෙන් පිට...
WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෲ Juliana Assange, ඉක්වදෝර තානාපති කාර්යයාලයේ සිට 2019 අප්‍රේල් මාසයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබා තැබුනේ ඊසානදිග ලන්ඩනයේ Belmarsh සිර කඳවුරේ අංක එක වාට්ටුවේය. එම වාට්ටුවේ තිදෙනෙකුට Covid 19 ආසාදනය වීමෙන් අනතුරුව එය මේ වනවිට සීල් කර ඇති අතර ව්යායාම ගැනීම...
පිටු 70කින් සමන්විත එම වාර්තාව AXIOS නම් වෙබ් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කර ඇත. එම වාර්තාවට අනුව චීනය මෙන්ම රුසියාවත්; චීනයට හිතවත් පරිවාර රටවලුත්, දුර්වල කළ යුතු ආකාරය විස්තර කර ඇත. වඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න. https://www.rt.com/usa/507066-china-containment-state-department/ https...
අද (18) දිනයේදී කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වී ඇති බවත්, ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 69ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 1. කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා 70 හැවිරිදිය. නිවසේදී ම...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී ඇත. ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18දා) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය මෙසේය. මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයක...
2021 අයවැය මඟින් "මුදල් විශුද්ධිකරණය" නිළ වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. මුදල් විශුද්ධිකරණය වැළැක්...
මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුළ බැක්ටීරියාවන් සහ ක්ෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බවයි....
මීට සුුළු වේලාවකට පෙර වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා සහ එම අමාත්‍යාංශයේ තවත් නිළධාර්යෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවී සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව මෙහෙයවූයේ වියත්මග වෙනුවෙන් පෙනී සිටි නිවේදිකාවකි. එය සජීවීව විකාශය කරන ලද්දේ ද වියත්මග විස...
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. තවත් එක් රැඳවියෙකු අතුරුදන්ව ඇති බවද බන...
ශ්‍රී ලංකාවට මේ වනවිට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව සහ ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් මෙවර අයවැය යෝජනාවලියෙහි ඇතුළත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. "වෙන ලෝකෙක ඉඳලා...
මේ වනවිට රෝහල ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් 60ක් දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරනවා. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ වාර්තා වූ රෝගීන් කිසිවෙක් රෝහල තුළින් ආසාදනය වු බවට වාර්තා නොවන බව සහ සෑම පුද්ගලයෙක්ම පාහේ බාහිර සමාජය තුළින් ආසාදිත...
වර්ෂ 1945 නොවැම්බර් මස 18 වැනිදා හිටපු නියොජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලද පර්සි මහින්ද රාජපක්ෂ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා,තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන විදුහල්වලින්ය. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...