පාරිභෝගිකයාට සහන දීමේ මුවාවෙන් සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනයක් ලබා දෙන තීන්දුව ගැනීම සඳහා ආණ්ඩුවේ සර්ව බලධාරී නිලධාරියෙකුට උපදෙස් දුන්නේ ස.තො.ස සභාපතිවරයා බවට ආණ්ඩුව ඇතුලෙන්ම චෝදනා එල්ල වන බව වාර්තා වේ.
අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එම සූක්ෂම බදු වංචාවට නිරපරාදේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට මහජනයාගෙන් බැනුම් ඇසීමට සිදු වූ බවය.
එසේ සීනි වලට මහා පරිමානයෙන් වංචා සහගතව බදු සහනයක් ලබා දුන්නද වෙළඳපොළේ සීනි මිල අඩු වූයේ නැත. පාරිභෝගික අධිකාරිය විසින් සීනි සඳහා පැකට් නොකළ සහ පැකට් කළ වශයෙන් රු. 85 සහ රු. 90 ක මිල පාලනයක් පවනා ඇතත් වෙළඳපොළේ සීනි පැකට් මිල නියම කොට ඇත්තේ රු. 140 සිට 145 දක්වා වන මිල ගණන් වලටය.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Mr.Bandula is well known economist & he has the right to review this type of important decision which ultimately the consequences has put to the consumers.
To the editor – Your comment facility extended to the readers is very professional. How can we read comments ppublished, as no link or wall given by you