දේශීය පුවත්

2015 ජනාධිපතිවරණ සමයේ මිලියන 600ක සිල් රෙදි බෙදා දීමෙි නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා වරදකරුවන් කරමින් 2017 සැප්තැම්බර් 07 වන දින කොළඹ මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබිණ.

පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබිණ.

පසුව ඊට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළ අතර එහි තීන්දුව අද දින ලබා දීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More