ශ්‍රී ලංකාවට මේ වනවිට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව සහ ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් මෙවර අයවැය යෝජනාවලියෙහි ඇතුළත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක් වගේ තමා මට නම් මේක හැඟුණෙ. ලංකාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය කොවිඩ් වසංගතයෙන් බැටකාලා ඉන්න සාමාන්‍ය ජනතාව, ආර්ථිකය කොහොමද ගොඩගන්නෙ කියලා. ඒ පිළිබඳ කිසිම දෙයක් මේ අයවැය ප්‍රකාශයේ ඇතුළත් වෙලා නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ane palayan yanna
250 achariya