ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට වරාය සේවය අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වරාය අධිකාරියේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ඉකුත් දිනවල සදහන් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...