දේශීය පුවත්

මේ වන විට යම් රෝහල් වල කෝවිඩ් – 19 රෝගීන් බවට තහවුරු අයට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙන්කොට ඇති වාට්ටුවලට PCR පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින හෙවත් රෝගීන් බවට තහවුරු නොවූ අයද ඇතුල් කරන බවට වෛද්‍යවරුන් විසින්ම චෝදනා කරයි.

කුරුණෑගල ප්‍රදේශයේ මූලික රෝහලක වෛද්‍යවරයෙකු ලංකා ලීඩ් වෙත ප්‍රකාශ කළේ එය ගොන් වැඩක් බව තමා විශේෂඥ වෛද්‍යවරයාට සහ රෝහලේ අධ්‍යක්ෂව දැන්වුවත් ඊට ප්‍රතිචාරයක් නොමැති බවය.

ඒ මඟින් පෙනී යන්නේ මෙවැනි කරුණු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මධ්‍යගතව නිසි උපදෙස් ලබාදී නොමැති බවට ද ඔහු චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More