වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොවිඩ්19 වෛරසය මලාපවහන පද්ධති තුළ පවතින බව පවසා සිටියේය.
තවද ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසය ආසාදිතයන් විසින් තම සිරුරෙන් පිට කරන ද්‍රව්‍ය ජල පද්ධතිවලට යම්කිසි ආකාරයකින් එකතු වීමේ හැකියාවක්ද තිබෙන බවයි.
නමුත් වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරන්නේ මෙම වෛරසය හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අධ්‍යයන මට්ටමේ නිසා අද පිළිගන්නා කාරණා හෙට දිනයේ දී වෙනස් විය හැකි බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...