දේශීය පුවත්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

අන්තවාදී මුස්ලිම් සංවිධාන සමඟ සබඳකම් පවත්වන මුස්ලිම් දේශපාලකයන් පිළිබඳව බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණයන් ආරම්භ කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ තව්හිද් ජමාත් සංවිධානය විසින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධව සාවද්‍ය ලිපියක් ප‍්‍රකාශයට පත් කිරීමය.

පසුගිය යහපාලන රජය යටතේ ප‍්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලකයන් පස්දෙනකු අන්තවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වා ඇති බව බුද්ධි අංශවලට වාර්තා වුවත් ඒ ගැන විමර්ශනය කිරීම සඳහා අවසර ලැබී නැත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More