නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා තිබේ.
එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තවත් එක් රැඳවියෙකු අතුරුදන්ව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර උසස් නිලධාරියෙකු පැවසුවේ රැඳවියන් 05 දෙනෙකු පළා යෑමට උත්සාහ දරා ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...