-75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත ද දැන් මෙම වෙළඳ තරඟයට අවතීර්ණ වෙමින් සිටී. නමුත් ගැටලුව වන්නේ මෙම එන්නත් කිසිවක් ලෝක සෞඛය සංවිධානයේ තවමත් ලියාපදිංචි වී ...
ජනාධිපති තුමාගේ සෘජු මැදිහත් වීමෙන් දේශීය වෛද්‍යය විද්‍යාවට අනුව සොයා ගත් කොවිඩ්19 වෛරසය මැඩලීමට අවශ්‍යය වන ඖෂධය සායනික පර්යේෂණ වලට ලක් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත බවත් ඒ සම්බන්ධව "කොටුවෙන් පිටතට" විත් විසඳුම් සෙවීමට කටයුතු කළ සියළු දෙනාට ගෞරවය හිමිවන බවත් හිටපු පලාත් ආයුර්ව...
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස වැඩ බාරගැනීමට නියමිත කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණි කොසොග්ලු පත්කර ඇතැයි වාර්තා වේ. “රෝහිණී යනු ඇමරිකානු ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මනා දැණුමක් හා අවබෝධයක් ඇති තැනැත්තියක් වගේ...
මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලන් පීතරෙෆ්ලික් මහත්මිය ධීවර අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ; ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා ඇමෙරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා ඇත්තේ, මෙරට ක්‍රියාත්මක වන පළාත් සභාවලට අදාළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනුමත කර තිබෙන “සම්පූර්ණ බලතල” ලබා ගැන...
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (05) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් වලටය. මෙ...
කොවිඩ් – 19 ආසාදනය වූ තවත් 07 දෙනෙකු අදත් (05) ජීවිතක්ෂයට පත්ව තිබේ. එම 07 දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර තවත් දෙදෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ බන්ඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අනෙක් තිදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. ඔවුන් 53, 56, 62, 66, 81, 84 සහ...
මහර බන්ධනාගාරය තුළ වෙඩිතැබීමෙන් මිය ගිය අය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස ජාතික ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. අද (05) දින ඒ සම්බන්ධ නිවේදනය ප්‍රසිද්ධියට පත් කර ඇති අතර මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්...
එසේ තිබියදී එම ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරුවේ තවත් සුළු භූ කම්පන 3 ක් සිදුව තිබේ. එම කම්පන සිදුව ඇත්තේ පස්වරු 4.27, 4.35 සහ රාත්‍රී 7.03 ට වන අතර එම කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇතැයි ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේ ය. එය පල්ලෙකැල...
2021 ශතකයේ වඩාත්ම බරපතළ විපත්තීන් වලින් පිරුන මානව අර්බුධයන්ගෙන් සපිරි වසරක් වන බවට ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවයි. ලොව පුරා පැතිරෙන Covid - 19 වසංගතයෙන් මතුවන මානව අර්බුධය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවා තිබූ රැස්වීමක් අමතමින් ඊයේ (04) දින එම සංවිධානයේ ප්‍රධානී මෙ...
පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව ගොනාට අන්දවා තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවත් පැවස...
වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එය වසා දැමීමට පියවර ගත් බව ආර්ථික මධ්‍යස්ථානය බාර ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට...
විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ,පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම මෙන්ම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නැති බව පවසා සිටියේය. කිරිඇල්ල මහතා වැඩිදුරටත් අ...
Covid – 19 වෛරසයෙන් රෝගාතුර වී මියගිය "ලංකාවේ පළමු වෛද්‍යවරයා" ලෙස, කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇති වෛද්‍ය පණ්ඩිතන් මහතා වාර්තා වන බව IDH රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 69 හැවිරිදි වෛද්‍ය පණ්ඩිතන් මහතා දීර්ඝ ක...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා; උදර්පණ නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට උදර්පණය (පිටුවහල්) කර ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යැවීමට අවශ්‍ය පිටු 2100 කට අධික ලේඛන සහිත උදර්පණ ඉල්ලීම නීතිපතිවරය...
පසුගිය රජය විසින් ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කළ හිටපු කොටි ත‍්‍රස්ත නායකයන් 140 දෙනකුගේ නම් යළි ‘දුටු තැන අල්ලනු’ ඉන්ටර්පෝල් ලැයිස්තුවට ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත. තහනම අහෝසිවූ මේ හිටපු කොටි යළි අරමුදල් එකතු කරන බවට තොරතුරු ලැබී ති...
ඉහළ පෙළේ නිළධාරීන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය බිඳ වට්ටවා විනාශ කිරීම පිණිස අටවන උගුල් සම්බධව ජාතික සංවිධාන එකමුතුව නිරන්තර අවධානයක සිටී. ඒ සම්බන්ධව, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ලියන ලද සවිස්තාරත්මක ලිපියක් මෙවර (05 ) ඉරිදා ලංකාදීප ප...
මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. මහජන පරීක්ෂකවරුන්ට අටලුගම ප්‍රදේශයේදී කෙළ ගැසීම, පහරදීමට තැත් කිරීම නිසා මේ සම්බන්ධයෙන් තීරණය ග...
කොටි සංවිධානය සමග දැඩි සබඳතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙස නිර්දේශ වී ඇතැයි ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග ඊයේ 4 දා හෙළි කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කි...
ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා ඉඩම් සංහාරය ගැන සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) එම විහාරස්ථානයට ගොස් තිබේ. මෙම විහාරස්ථානය ආශ්‍රිතව සිදුව ඇති පුරාවිද්‍යා විනාශය සම්බන්ධයෙන් සොයා නොබැලු රාජ්‍ය නිලධාරීන්...
ආණ්ඩුව තමන්ට උදව් කළ කුප‍්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බව ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පාර්ලිමේන්තුවේ වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව සතොස සභාපති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...