දේශීය පුවත්

ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා ඉඩම් සංහාරය ගැන සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) එම විහාරස්ථානයට ගොස් තිබේ.

මෙම විහාරස්ථානය ආශ්‍රිතව සිදුව ඇති පුරාවිද්‍යා විනාශය සම්බන්ධයෙන් සොයා නොබැලු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

“මේ ලිපියක් යැව්වද. මේ ලිපියට උත්තර කෝ. තමුන් තමුන්ගේ වගකීම ඉෂ්ඨ කරලා තියෙනවද. ඔයා මෙයා කියන දේද කියන්නේ. ඒකෙන්ම තේරෙනවනේ තමුන්ගේ වගකීම. මට ඒවායින් වැඩක් නෑ. ඇයි මෙතන ප්‍රශ්නයක් උඩුදුවනකම් හිටියේ“ යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරීන්ට දැඩිව කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More