ජනාධිපති තුමාගේ සෘජු මැදිහත් වීමෙන් දේශීය වෛද්‍යය විද්‍යාවට අනුව සොයා ගත් කොවිඩ්19 වෛරසය මැඩලීමට අවශ්‍යය වන ඖෂධය සායනික පර්යේෂණ වලට ලක් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත බවත් ඒ සම්බන්ධව “කොටුවෙන් පිටතට” විත් විසඳුම් සෙවීමට කටයුතු කළ සියළු දෙනාට ගෞරවය හිමිවන බවත් හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් වරයෙකු වූ නිමල් කරුණාසිරි මහතා පවසයි. එසේම මෙවැනි ඖෂධ කොවිඩ්19 වෛරස් දෙවැනි රැල්ල පැමිණි මොහොතේම රට පුරා විසිරී සිටින දේශීය මෙන්ම වෙනත් ගුරුකුල වලට අයත් බටහිර නොවන වෛද්‍යයවරු විසින් සොයා ගෙන තිබුණු බවත් පවසන ඒ මහතා එම වෛද්‍යයවරුන්ටද ඔවුන්ගේ ඖෂධ සායනික පරීක්ෂණ වලට යොමු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ඒ සම්බන්ධව පළවන සම්පූර්ණ ලිපිය පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...