දේශීය පුවත්

ඉහළ පෙළේ නිළධාරීන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය බිඳ වට්ටවා විනාශ කිරීම පිණිස අටවන උගුල් සම්බධව ජාතික සංවිධාන එකමුතුව නිරන්තර අවධානයක සිටී.

ඒ සම්බන්ධව, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ලියන ලද සවිස්තාරත්මක ලිපියක් මෙවර (05 ) ඉරිදා ලංකාදීප පුවත් පතේ “ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා” ලෙසින් පළවේ.කහ ආනනයන තහනම, ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම, කිරි පිටි සහ තිරිඟු පිටි සඳහා වන සහන ආදියේ ඇති ඵලදායිතවය සහ නිළධාරීන්ගේ ආර්ථික ඝාතක උගුල් වලට නොවැටී දේශීය ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳව ගැඹුරු දේශපාලන ආර්ථික විග්‍රහයක් එම ලිපිය මගින් රටට ඉදිරිපත් කරණු ලබයි.

ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More