එසේ තිබියදී එම ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරුවේ තවත් සුළු භූ කම්පන 3 ක් සිදුව තිබේ. එම කම්පන සිදුව ඇත්තේ පස්වරු 4.27, 4.35 සහ රාත්‍රී 7.03 ට වන අතර එම කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇතැයි ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේ ය.
එය පල්ලෙකැලේ හා මරදන්කඩවල භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල ද සටහන් ව තිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.
එම සියලු කම්පන රික්ටර් මාපාංකයේ ඒකක 2 ට අඩු අගයක් ගන්නා බව ඔවුන් දෙදෙනාම සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...