Covid – 19 වෛරසයෙන් රෝගාතුර වී මියගිය “ලංකාවේ පළමු වෛද්‍යවරයා” ලෙස, කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇති වෛද්‍ය පණ්ඩිතන් මහතා වාර්තා වන බව IDH රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
69 හැවිරිදි වෛද්‍ය පණ්ඩිතන් මහතා දීර්ඝ කාලයක් රජයේ සේවයේ නියැලීමෙන් පසු; කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇති අතර වෛරසය ආසාදිත වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...