කොවිඩ් – 19 ආසාදනය වූ තවත් 07 දෙනෙකු අදත් (05) ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම 07 දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර තවත් දෙදෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ බන්ඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
අනෙක් තිදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.
ඔවුන් 53, 56, 62, 66, 81, 84 සහ 91 යන වයස්වල පසූවන් වන කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 137කි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...