විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ,පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම මෙන්ම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නැති බව පවසා සිටියේය.
කිරිඇල්ල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්, පවසා සිටියේ ආණ්ඩුව බෝම්බය තැබීමට කටයුතු කළ අය කවුදැයි විමර්ශනය නොකර හිටපු ජනාධිපති හිටපු අගමැති වැනි අය කොමිසම හමුවට කැඳවීම පමණක් සිදුකරණ බව පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...