දේශීය පුවත්

ලබන 11 වැනි දා බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කෙරෙන අතර ඒ අනුව ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් "සිසු සැරිය" බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

"අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාම...

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බවත් ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවත් දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරයි. එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහ...

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. අසාදිත තත්වය හේතුවෙන් දයාසිරි මහතාට සිදුකරන ලද පී සී ආර් පරික්ෂණ වලින් මේ බව තහවුරු වී තිබේ. මේ වන විට අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් ක...

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 21 වැනිදා සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයින්ට රට විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මාස 10කට පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වාණිජ ගුවන් ගමන් සඳහා මෙලෙස විවෘත කිරීම සිදුවන අතර ජනවාරි මස 23 වැනි දින...

අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටින්නේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරක කන්ඩායම පිලිගැනීමට මත්තල ගුවන්තොටුපොළට ගිය කටුනායක ගුවන්තොටුපොළේ නියෝජ්‍ය කළමණාකරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම මෙම කළමණාකරු සමීපව ඇසුරු කළ සේවකයන් පිරිසක්ද නිරෝධායනය සඳහ...

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇතැයි පවසා සිටී. වැඩිදුරටත් අදහස් දක්වමින් හරිත අලුත්ගේ මහතා "වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන...

ලෝකයේ ලොකුම දේශපාලන විහිලුවට උදාහරණය ලංකාව බව විදුලිබල අමාත්‍ ඩලස් අලහප්පෙරුම පවසයි. අපේ රටේ මැතිවරණය ක්‍රමවලින් ලෝකයට විහිලු සපයන බවත් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත්පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රම තුනක් පැවතීම ලොකුම විහිලුව බවත් ඔහු සඳහන් කරයි. එමෙන්ම පවතින කොවිඩ් – 19 ...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ නිකුත් කොට ඇති විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව මෙරටට පැමිණෙන සියලු‍ම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර පීසීආර් පරීක්ෂණයක් සිදුකර කොව...

කොවිඩ් 19 සඳහා කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කළ ඖෂධීය පැණිය සුදුසු ද යන්න පිළිබඳව නිගමනය කිරීමට තවත් සති දෙකක් පමණ ගතවිය හැකි බව දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ...

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරදකරු කර වසර 46ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වී සිටි රැඳවියකු අධිකරණ නියෝගයේ සඳහන් ලේඛන වෙනස් කර වසර හතරකින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ නිළධාරීන් පිරිසකට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් අරඹා තිබේ. මෙම සි...

කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (07) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, වයිරසයෙන් මිය ගිය සමස්ත ගණන 222කි. මියගොස් ඇත්තේ, 53, 62 සහ 89 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛ...

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකිය. නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක ...

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා; හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු සම සභාපතිත්වය හොබවන සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් ජනාධිපති ගෝඨාභය රා...

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07) විරෝධතාවයක නිරතවූහ. විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්&#...

මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසා සිටියේ මහා විශාල බලාපොරොත්තු තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැති බවයි.

එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ,සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජන...

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමට ලැබිය යුතු බදු ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිදු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද...

මුස්ලිම් පක්ෂ වල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද මුස්ලිම් පක්ෂ වල නායකයන් සමග රජය රහස් සාකච්ඡා සිදු කළ බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උදෙසා පාර්ලිමේන්තුව තුල 2/3 බළය ලබා ගැනීමට ජනාධිපතිතුමා විසින් රිෂාඩ් බදියුද්දීන් සහ රවුෆ් හකීම් සමඟ ටිරාන් අලස් ගේ නිවසේදී සාක...

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූයේ “අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න එපා! යන සටන් පාඨය යටතේය. ‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය විරෝධත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...