දේශීය පුවත්

අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටින්නේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරක කන්ඩායම පිලිගැනීමට මත්තල ගුවන්තොටුපොළට ගිය කටුනායක ගුවන්තොටුපොළේ නියෝජ්‍ය කළමණාකරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

එමෙන්ම මෙම කළමණාකරු සමීපව ඇසුරු කළ සේවකයන් පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොළ කාර්යභාර නිළධාරීවරයා ප්‍රකාශ කරයි.

නිළ නොවන වාර්තා පවසා සිටින්නේ යුක්රේනයෙන් පැමිණි සංචාරක කන්ඩායම තුළින්ද කොවිඩ් – 19 පොකුරක් ඇතිවූ බවත් සංචාරය සඳහා පැමිණි යුක්රේන ජාතික කොරෝන ආසාදිතයන් හය දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත්ය.

උදයංග වීරතුංග මහතා විසින් ගෙන්වූ යුක්රේන සංචාරකයන් පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන විට උදයංග පාර්ශවයෙන් පෙන්වා දුන්නේ මෙම යුක්රේන සංචාරක පොකුරෙන් ලංකාවේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය නොවන බවයි. එසේම හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ, අමාත්‍යය ප්‍රසන්න රණතුංග සහ උදයංග වීරතුංග යන යුක්‍රේන සංචාරකයන් මෙරටට රැගෙන ඒමට මුල්වූ පිරිස් සඳහන් කරන්නේ සංචාරකයන් දින 14ක් හෝටල් වල රඳවා ගැනීම ප්‍රායෝගික නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More