ලෝකයේ ලොකුම දේශපාලන විහිලුවට උදාහරණය ලංකාව බව විදුලිබල අමාත් ඩලස් අලහප්පෙරුම පවසයි.
අපේ රටේ මැතිවරණය ක්‍රමවලින් ලෝකයට විහිලු සපයන බවත් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත්පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රම තුනක් පැවතීම ලොකුම විහිලුව බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම පවතින කොවිඩ් – 19 තත්වය හමුවේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක්ද නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...