දේශීය පුවත්

මුස්ලිම් පක්ෂ වල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද මුස්ලිම් පක්ෂ වල නායකයන් සමග රජය රහස් සාකච්ඡා සිදු කළ බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උදෙසා පාර්ලිමේන්තුව තුල 2/3 බළය ලබා ගැනීමට ජනාධිපතිතුමා විසින් රිෂාඩ් බදියුද්දීන් සහ රවුෆ් හකීම් සමඟ ටිරාන් අලස් ගේ නිවසේදී සාකච්ඡා සිදු කළ බවත් මාධ්‍යය අමතමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි පවසා සිටී.

එහිදී රිෂාඩ් බදියුද්දීන් සහ රවුෆ් හකීම් යන පක්ෂ නායක මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා නොදී ඔවුන්ගේ පක්ෂ වල අනෙක් සාමාජිකයන්ගේ ඡන්දය ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ලබා දීමට එකඟවූ බවත් ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More