රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. අසාදිත තත්වය හේතුවෙන් දයාසිරි මහතාට සිදුකරන ලද පී සී ආර් පරික්ෂණ වලින් මේ බව තහවුරු වී තිබේ. මේ වන විට අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.
මේ අතර අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා සමඟ පසුගිය දිනවල සමීපව කටයුතු කළ අමාත්‍යය විමල් වීරවංශ මහතාද පී සී ආර් පරීක්ෂණ වලට යොමු කිරීමට නියමිත බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...