දේශීය පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා යන මහත්වරු අද (11) දින නාමයෝජනා භාරදී තිබේ. වත්මන් ලේකම්වරයාගේ නිළ කාලය ලබන වසර තෙක් වලංගු වීම හේතුවෙන් මෙවර ලේකම් ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීමක් සිදු වී නොමැත.

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පැවැත්වී තිබේ. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතු...

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (11) දින ප්‍රකාශයට පත් කොට තිබූ හර්තාල් ව්‍යාපාරය වවුනියාවේ ඉතා අසාර්ථක තත්ත්වක පැවති බව වර්තාවේ. වවුනියාවේ වෙළඳ සැල් වලින් සියයට 60 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය බලධාරින් විසින් කොරෝනා ආසාධිතයින් හසුවීම නිසා මීට දින තුනකට පෙර වසා දමා ත...

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔට්ටු ඇල්ලීමේ "රේස් බයි රේස්" සූදු පොලවල් තහනම් කිරීමට මොරටුව මහ නගර නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් ගෙන ආ යෝජනාවක් විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය ද ඇතුව සම්මත කරගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද  11(දින) දැනුම් දී තිබෙන බව වාර්...

ඉන්දීය විදේශ අමාත්‍යයවරයා ශ්‍රී ලංකාවේ සංචාරය අතර තුර කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යය සරත් වීරසේකර මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කළේ "ඉන්දියාව අපේ මිත්‍ර රටක් ඒත් 13 වන ව්‍යයවස්ථා සම්පූර්ණයෙන් බලාත්මක කරල අපේ රට සම්පූර...

යාපනය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ....

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා සති අන්ත වීරකේසරී පුවත්පතට පවසා තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමග තවදුරටත් සම්බන්ධතා පවත්වන බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොළඹ වරා...

කල්පිටියේ ප්‍රදේශයේදී බලපත‍්‍ර රහිත මැණික් ගල් 492 ක් සන්තකයේ තිබූ නාවික හමුදා බුද්ධි නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම නාවික හමුදා බුද්ධි නිළධාරියා, මෙරට දෙමළ ජාතිකයන් ඕස්ටේ‍්‍රලියාවට පිටත් කර යැවීමේ මිනිස් ජාවා...

නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලය පුළුල් වෘත්තීය සංගම් විසින් ජාතික සංවිධාන ඇතුළු විවිධ සමාජ බලවේග ඒකරාශී කර ගනිමින් පිහිටුවන නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව අද දින සවස 02:00ට කොළඹ 02 චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවතේ ජේ එම් සී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. ඒ අනුව මහාචාර් ය සම්පත් අමරතුංග ම...

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර සෙසු ප‍්‍රදේශවල 2021 වර්ෂය සඳහා පළමු පාසල් වාරය අද (11 දා) දිනයේ සිට ආරම්භ වන බවයි.ඒ අනුව 2 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්Ȁ...

මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසන්නේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බවයි. එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබූවේ ආයෝජනය යනු විකිණීමට කියනු ලබන තවත් නමක් බවයි. එහිදී උන්වහන්සේ " කොළඹ වරයේ ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන...

රිෂාඩ් බදුර්දීන් විසින් වනසන ලද විල්පත්තුවේ නැවත වන වගාව ඔහු විසින්ම සිදුකළ යුතු බවට අධිකරණ නියෝගයක් තිබියදී එම කාර්‍යය යුධ හමුදාව විසින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ ද සහභාගිත්වය ඇතිව වන්නි යුධ හමුදා මූළස්ථානාධිපතිගේ අධීක්ෂණයෙන් 54 වන බළ සේනාව ...

භූමදාන කමිටුවේ වාර්තාව අනුව ආණ්ඩුව අමාරුවේ දැමීමේ තීන්දුව ගැනීමේ වගකීම ඇමති පවිත්‍රාට ආගමික අන්තවාදී කල්ලියට සම්බන්ධ බවට චෝදනාවට ලක්වූ අයෙකුගේ මූලිකත්වයෙන් පත්කළ භූමදාන කමිටුවේ වාර්තාව මේ වන විට ජනාධිපති ලේකම් හරහා අමාත්‍යය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබාදී ඇති බව වාර්තාවේ...

2006 දී වයස 23ක්ව තිබියදී සංවිධානයට බැඳුනු; යුද්ධයේ අවසානය දක්වා එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුව සිටි යෝගරාජා තිරුබාකරන් නොහොත් රාජන් පවසන්නේ ලෝකය කොතරම් ලොකුදැයි දැක්කේ යුද්ධයෙන් පසුව බවයි. සංවිධානයට බලෙන් බඳවාගත් වයස 16ක ගැහැණු ළමයෙකු යුද්ධ කිරීම සඳහා තමාට බාර දී තිබූ බවත් අවසාන භාගයේදී ඇය හමුදාවට ...

අද(10) දින රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදි මුණගැසුනු ජාතික සංවිධාන එකමුතුවේ දිස්ත්‍රීක් සහ ජාතික නියෝජිතයන් ඉදිරි අභියෝග පිළිබදව තීරනාත්මක සාකච්ඡාවක් පැවැත් වූ බව වාර්ථා වේ. එහිදි ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදයට යටවීම සහ කොළඹ වරායේ වැදගත්ම පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවර...

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් ...

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ එය කාළීන අවශ්‍යතාවයක් ලෙස සලකා සිදු කිරීමට එම විශ්වවිද්‍යාලයේ උප කුළපති ශ්...

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිව්දෙනා ඊයේ (09) දින කොළඹ ප්&#...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...