භූමදාන කමිටුවේ වාර්තාව අනුව ආණ්ඩුව අමාරුවේ දැමීමේ තීන්දුව ගැනීමේ වගකීම ඇමති පවිත්‍රාට
ආගමික අන්තවාදී කල්ලියට සම්බන්ධ බවට චෝදනාවට ලක්වූ අයෙකුගේ මූලිකත්වයෙන් පත්කළ භූමදාන කමිටුවේ වාර්තාව මේ වන විට ජනාධිපති ලේකම් හරහා අමාත්‍යය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබාදී ඇති බව වාර්තාවේ.
ඒ අනුව අවසන් තීන්දුව ගැනීමේ වගකීම ඇය වෙත පැවරෙනු ඇත. විවිධ පාර්ශව වලින් ඇය වෙත එල්ලවන බලපෑම් අනුව අදාල වාර්තාවේ නිර්දේශ පිළිගෙන ක්‍රියාත්මක කිරීමේ නියෝගය අමාත්‍යයවරිය විසින් ලබාදුන් හොත් ආණ්ඩුව අමාරුවේ දැමීමේ වගකීම ඇය වෙත පැටවෙන බැවින් අමාත්‍යයවරිය ඒ පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන බවද වාර්තාවේ.
මීට පෙර මහා සංඝ රත්නය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් ප්‍රකාශ කරණු ලැබුවේ මෙම තීන්දුව ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවයි.
දෙවන කමිටුවේ වාර්තාව





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...