දේශීය පුවත්

රිෂාඩ් බදුර්දීන් විසින් වනසන ලද විල්පත්තුවේ නැවත වන වගාව ඔහු විසින්ම සිදුකළ යුතු බවට අධිකරණ නියෝගයක් තිබියදී එම කාර්‍යය යුධ හමුදාව විසින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ ද සහභාගිත්වය ඇතිව වන්නි යුධ හමුදා මූළස්ථානාධිපතිගේ අධීක්ෂණයෙන් 54 වන බළ සේනාව විසින් ශ්‍රී නගර් හි විශාල ප්‍රදේශයක පැල සිටුවීම මේ වනවිට ආරම්භ කර තිබේ.

2019 වසරේදී “තුරු මිතුරු නව රටක්” තේමාව යටතේ අක්කර 76.05ක පැල සිටුවීම අවසන් කිරීමෙන් පසු එහි දෙවන අදියර ලෙස කල්ලාරු ප්‍රදේශයේ අක්කර 251ක නැවත වන වගාව ඉලක්ක කර ගනිමින් ගිය වසරේ අගෝස්තු මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වනවිට අක්කර 12ක පැල සිටුවා අවසන් බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

 



One thought on “බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුධ හමුදාව පැල සිටුවයි. රිෂාඩ්ට එරෙහි අධිකරණ තීන්දුව පුස්සක් වෙයි?”

  1. හැමදේකදිම අවසානයේ රණවිරුවන් තමයි දර දිය අදින්නෙ.
    එක අතකින් කමක් නැහැ, මොකද නැත්ත්තං අර නරුමය තව මොන නෛයාඩගමක් නටයිද දන්නෑනෙ.
    මගේ හෘදයාංගම ප්‍රණාමය අපේ ජීවනාලිය වන රණ විරුවන්ට !!!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More