දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර සෙසු ප‍්‍රදේශවල 2021 වර්ෂය සඳහා පළමු පාසල් වාරය අද (11 දා) දිනයේ සිට ආරම්භ වන බවයි.ඒ අනුව 2 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට සිදුකෙරෙන බව ද මහාචාර්යවරයා පවසා සිටී.

පාසල් ආරම්භ කළද අධ්‍යාපන ලේකම්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් මුඛ ආවරණ පැළඳ පාසලට එවීමට කටයුතු කරණ ලෙසයි. එසේම ලේකම්වරයා අවධාරණය කරණු ලැබුවේ සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යාමට විදුහල්පති වරුන්ට උපදෙස් දී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More