උතුරු නැගෙනහිර පළාත් තුළ අද (11) දින ප්‍රකාශයට පත් කොට තිබූ හර්තාල් ව්‍යාපාරය වවුනියාවේ ඉතා අසාර්ථක තත්ත්වක පැවති බව වර්තාවේ.
වවුනියාවේ වෙළඳ සැල් වලින් සියයට 60 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය බලධාරින් විසින් කොරෝනා ආසාධිතයින් හසුවීම නිසා මීට දින තුනකට පෙර වසා දමා තිබේ.
සියළුම වෙළඳ සැල් වසා දමන ලෙස වෙළඳ සංගමය නිවේදනය කොට තිබුණද, මෙම කඩ වසා දමා ඇත්තේ හර්තාලය නිසා නොවන බව එම වෙළෙඳසල් හිමියෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...