මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසන්නේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බවයි. එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබූවේ ආයෝජනය යනු විකිණීමට කියනු ලබන තවත් නමක් බවයි.
එහිදී උන්වහන්සේ ” කොළඹ වරයේ ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක්.අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටිනවා. ඒ අය ජනාධිපතිගේ ගෞරවය නැති කරනවා. මේ ඩොලර් කාක්කන් නිසා එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙනවා විතරක් නොවෙයි ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලන්න බැරි වෙනවා.” යැයි අවධාරණය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...