දේශීය පුවත්

ඉන්දීය විදේශ අමාත්‍යයවරයා ශ්‍රී ලංකාවේ සංචාරය අතර තුර කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යය සරත් වීරසේකර මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කළේ “ඉන්දියාව අපේ මිත්‍ර රටක් ඒත් 13 වන ව්‍යයවස්ථා සම්පූර්ණයෙන් බලාත්මක කරල අපේ රට සම්පූර්ණයෙන් ෆෙඩරල් කරන්න කියා කියන්න ඉන්දියාවට අයිතියක් නැහැ.” යනුවෙනි.

අමාත්‍යය සරත් වීරසේකර මහතා මීට පෙරද 13 වන ව්‍යයවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට ආණ්ඩුව තුළ හිඳිමින්ම දැඩි ප්‍රකාශයක් සිදු කළ අයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More