ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා යන මහත්වරු අද (11) දින නාමයෝජනා භාරදී තිබේ.
වත්මන් ලේකම්වරයාගේ නිළ කාලය ලබන වසර තෙක් වලංගු වීම හේතුවෙන් මෙවර ලේකම් ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීමක් සිදු වී නොමැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...