දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ එය කාළීන අවශ්‍යතාවයක් ලෙස සලකා සිදු කිරීමට එම විශ්වවිද්‍යාලයේ උප කුළපති ශ්‍රී සද්ගුණරාජා මහතා තීරණය කර ඇති බවයි.

මේ අතර මෙම ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (10) දින උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පාර්ලිමේන්තතු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන් එක්ව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More