පසුගිය 21 වැනි දා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට කළ ප්‍රකාශය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහත...
ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත් පිළිවෙත රුසියානු රජය ඉහළින් අගය කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බටහිර රටවල් විසින් ශ්&...
මෙරටට 2014 සහ 2015 වර්ෂවලදී සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ. මිනිස් පාරිභෝජනය සඳහා ආනයන කළ සහල් පාරිභෝජනයට නුසුදුසුවී ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හේතුවෙන් මෙම පාඩුව ස...
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබේ. එම මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ රාජ්Ȁ...
පසුගිය 21 වැනි දා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැනට සිටින මන්ත්‍රී බහුතරය ඉදිරි ජාතික මැතිවරණය තෙක් රැකගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට එම පක්ෂයේ ප්‍රධාන නායකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ වන විට පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බ...
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන ...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ. මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ...
රජය යෝජනා කර ඇති 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව ඊයේ(23) දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් 'අස්වැසුම' ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ ත...
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඉහළ ගොස් ඇති අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද මීට සමගාමීව ඉහළ ගොස් තිබේ. දඹුල්ල වෙළෙඳපළේ එළවළු තොග මිල ඊයේ (23 දා) සියයට සියයකින් පමණ ඉහළ ගිය ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවත්, ඔහුට උදව් කිරීමේ කිසිම ගැටලුවක් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැ...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්...
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව, වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කළේය. එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය...
යුක්‍රේන - රුසියානු යුද්ධය තවදුරටත් අවුලවමින් හා එය භාවිතා කරමින් රුසියාව බිඳදැමීමට ක්‍රියාත්මක වන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුම් නිසා රුසියාවට න්‍යෂ්ඨික අවි අතට ගැනීමට සිදුවී ඇති බව රුසියානු විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ ප්‍රධානී සර්ජි කරගනොව්...
පසුගිය සමයේ සිංහල මව්වරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ සේවය කළ ෂාෆි ෂිහාබ්දීන් නමැති වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව පරස්පරතාවක් තමන්ද දකින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි. එවකට තමන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක වරයා ව...
රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බවත්, එමගින් මෙරට ආර්ථිකය හැකිලිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"මේ වෙනකොට ලංකා...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රටට සිදුවන දේ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි
June 23, 2023 10:16 am
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින්...
ආණ්ඩුව විසින් විවිධ අණ පනත් රාශියක් වරින්වර ගෙන එන බවත් එහෙත් ඒ පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. මෙරට ජනමාධ්‍ය තුළ ද මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් සිදු නොවීම ද කණගාටුවට කරුණක් බවයි ඒ මහතා පවසන්නේ. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ ජාති...
බස්නාහිර සහ දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 21 ක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කප්පම් ගැනීම් මුල්කරගෙන ඇති වී තිබෙන ආරවුල් මත එකිනෙකා මරා ගනිමින් සිටින බවත්, මේ නිසා මිනිස් ඝාතන ඇතුළු අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත් පොලිස් ආරංචි මාර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...