පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබේ.
එම මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත්, ඔවුන්ට මෙම නාමයෝජනා සක්‍රීයව තිබීමෙන් තවත් ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...