පසුගිය 21 වැනි දා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව පැවසූ අදහස,
“නියෝජ්‍ය කොමසාරිස්වරිය කියනවා ඔවුන් අපේ රටේ ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ ‘සාක්ෂි භාණ්ඩාගාරය‘ දැන් ක්‍රියාත්මකයි කියලා. ඒක ඇත්ත. දැන් ඕනෑම රටක ජාත්‍යන්තර අධිකරණ බලය අනුව අපේ හමුදා නායකයන්ට එරෙහිව නඩු පවරනවා නම් එම චෝදනා සහ සාක්ෂි එම රටේ අභිචෝදකට ලබාදෙන්න පුලුවන්. ඒත් ඔවුන් ඒක හදිස්සියෙන් කරන්නේ නැහැ. දැන් ඔවුන්ට ඕන චෝදනා සහ සාක්ෂි භාණ්ඩාගාරය පෙන්නලා ආරක්ෂක හමුදා සහ ආණ්ඩුව බය කරන්න. ඒ මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කරන්න, උතුරින් හමුදා ඉවත් කරන්න, ඒ වගේම සත්‍ය සෙවීමේ කොමිසම මගින් ජාත්‍යන්තර මැදිහත් වීමකට පාර කපන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...