දේශීය පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බවත්, එමගින් මෙරට ආර්ථිකය හැකිලිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,

“මේ වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 92කට ආසන්න ප්‍රමාණයක්. ඉන් ඩොලර් බිලියන 47ක් විතර තියෙන්නේ දේශීය ණය. බිලියන 36ක් විතර තියෙන්නේ විදේශීය ණය.

රජය සහ මහ බැංකුව මේ වනවිට කඩිනමින් සිදුකිරීමට යන්නේ මේ දේශීය ණය කොටස යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කිරීමට. මේ දේශීය ණය තුළ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර.

මේවා තුළ තියෙන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්. මේ ප්‍රමාණය යම් ආකාරයකට කප්පාදුවකට ලක් කළොත් අනිවාර්යයෙන්ම සමාජ ආර්ථික බලපෑමක් සමාජය තුළ සිදුවෙනවා. වඩාත් දරුණු ආකාරයට පුද්ගලයින්ට බලපාන්නට පුළුවන්කම තිබෙනවා.. මොකද ආර්ථිකය හැකිලෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More