වරාය සේවකයින්ගේ, ඉංජිනේරුවන්ගේ හා සෙසු සේවක ප්‍රජාවගේ මැදිහත් වීමෙන් හා නායකත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සාදා ජාතියට තිලිණ කළ යුතුයි. මේ බව සදහන් කර සිටියේ ඊයේ මාධ්‍ය විසින් අසන ප්‍රශ්නයකට පිලිතුරැ ලබා දෙමිනි. පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන...
පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ රාසික් නැමැත්තා විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථ...
ඊයේ (29) වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිත මරණ 8 ත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300යේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 305කි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි. ඊයේ...
මේ වනවිට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය සඳහා ඉඩ නොදෙන සාමුහික අරගලයක් බලවත් ලෙස පෙළ ගැසෙමින් තිබියදී එහි දිශානතිය දුර්වල කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව ඉදිරියට ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙහි එක් පියවරක් ලෙස ‘නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂිත ආයෝජකයන්ට කොළඹ කො...
ලබන සඳුදා (01) දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙරේදා (28) දින බ්‍රහස්පතින්දා දුරකථනය මාර්ගයෙන් ශ්Ȁ...
අපි හදපු ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බව ද නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහ...
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා සියලූ ජාතීන්ගේ හා සියලූ දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍ය නම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන ලෙසත් එසේ කරන්නේ නම් සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සම්බන්ධ වන බවත් විපක්...
එදා බණ්ඩාරනායක අගමැතිවරයා ජීවිතය පූජා කරලා රැකගත්ත කොළඹ වරාය චීනයට හෝ ඉන්දියාවට හෝ කිසිවකුට බිලි නොදී දිවි හිමියෙන් රැකගත යුතු බවත් කොළඹ වරාය ආර්ථික මර්මස්ථානයක් වගේම ජාතික වස්තුවක් ද වන බැවින් එය රැකගත යුතු බවත් හිටපු ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (28 ) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැ...
වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් භාවිතා කරමින් එන්නත පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂණ සිදුකර නොමැති වීම හේතුවෙන් වයස අවුරුදු 65 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිර්දේශ කළ නොහැකි බව ජර්මානු අභ්‍යන්තර අමාත්‍යංශය පවසයි. ජර්මානු එන්නත...
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට පක්ෂපාතීව රජයේම යම් යම් පාර්ශවයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාගෙන් ඊයේ (28) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්; "අපි ජාතික සම්පත් ...
සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිළධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට අදාළ මුලික කටයුතු මේ දිනවල සිදුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ල...
කැලණියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් බෙංගමුවේ නාලක හිමියෝ ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් තිබෙන බව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසූහ. කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඉන්දියාව විසින් නොමිලේ ලබාදීම තුළ වරායේ නැගෙන...
මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පූර්ණ ආශීර්වාදය සමග කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා අද සිට ක්‍රියාත්,අක කර ඇති නව සටන් ව්‍යාපාරය අනුව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවට අයත් වරාය අධිකාරියේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ධව අකුරට වැඩකිරීමේ සට...
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුත්තක් කරමින් සිටි ඉංජිනේරුවරුන්ට පළමුව කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවී තිබේ. ප...
අද(29) දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් වන අතර එම මරණ අතරින් මරණ 200ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ වාර්තා වලින් තහවුරුවේ. තවද අද(29 ) දක්වා සිදුවූ කොවිඩ් - 19 මරණ 297 අතරින් කොවිඩ් දෙවන රැල්ල තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 284කි. සෞඛ්...
නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙ...
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව වන පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 සහ සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 45 නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. අධ්‍යාපන අමාත්...
ශ්‍රී ලංකාවේ සිටින පරිනතම දේශපාලඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඉන්දියාව 1987 වර්ෂයේදී ගුවනින් පරිප්පු හෙලා ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට බලවත් තර්ජනයක් වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ඒමට බලකරනු ලැබුවා සේ 2021 වර්ෂයේදී ගුවනින් කොවිඩ්19 වෛරසය නසන එන්නත එවා එහි හිලව්ව...
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන, මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ (28) දින ප්‍රකාශ කළේය.
ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රජයේ අ...ආයුර්වේද රෝහල්වල තදබදයත් ඉහලට, රජයේ අවධානය යොමු විය යුතුයි – රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු
January 29, 2021 7:21 am
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...