අද(29) දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් වන අතර එම මරණ අතරින් මරණ 200ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ වාර්තා වලින් තහවුරුවේ.
තවද අද(29 ) දක්වා සිදුවූ කොවිඩ් – 19 මරණ 297 අතරින් කොවිඩ් දෙවන රැල්ල තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 284කි.
සෞඛ්‍යය අංශ වාර්තාවලට අනුව කොවිඩ් මරණවලින් වයස අවුරුදු 41ත් 60ත් වයස් කාණ්ඩයේ පුද්ගලයන්ගේ මරණ 72 ක් සිදුව තිබේ.
වයස අවුරුදු 10 ත් 40ත් අතර කාණ්ඩයේ පුද්ගල මරණ 35 ක් සිදුව ඇති අතර වයස අවුරුද 10ට අඩු කාණ්ඩයේ මෙතෙක් සිදුව ඇත්තේ එක් මරණයක් පමණක් බව වාර්තා වලට අනුව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...