ශ්‍රී ලංකාවේ සිටින පරිනතම දේශපාලඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඉන්දියාව 1987 වර්ෂයේදී ගුවනින් පරිප්පු හෙලා ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට බලවත් තර්ජනයක් වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ඒමට බලකරනු ලැබුවා සේ 2021 වර්ෂයේදී ගුවනින් කොවිඩ්19 වෛරසය නසන එන්නත එවා එහි හිලව්වට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබා දීමට බල කරන තත්වයක් උදා වී ඇතැයි අවධාරණය කළේය. ඔහුට අනුව එදා ජේ ආර් ගේ අත කැරකවීමට රජීව් ගාන්ධි කටයුතු කළා සේ මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත කරකැවීමට වත්මන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...