ඊයේ (29) වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිත මරණ 8 ත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300යේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 305කි.
කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි.
ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍යය සේවා ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...