දේශීය පුවත්

කැලණියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් බෙංගමුවේ නාලක හිමියෝ ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් තිබෙන බව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසූහ.

කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඉන්දියාව විසින් නොමිලේ ලබාදීම තුළ වරායේ නැගෙනහිර ජැටිය අත්පත් කර ගැනීමේ යටි අරමුණ සැඟව තිබිය හැකි බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ, සමහර විට නැගෙනහිර ජැටිය ලබාගැනීමට ඉන්දියාව දුන් අල්ලස මේ එන්නත් තොගය විය හැකි බවද පවසා සිටියහ. එහිදී මධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ,ජනතා මතයට ගරු නොකරන ආණ්ඩුව තමන්ට රිසි පරිදි කටයුතු කළහොත් අකුලාගෙන ගෙදර යාමට සිදු වනු දිනය වැඩි ඈතක නොවන බවද අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More