වරාය සේවකයින්ගේ, ඉංජිනේරුවන්ගේ හා සෙසු සේවක ප්‍රජාවගේ මැදිහත් වීමෙන් හා නායකත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සාදා ජාතියට තිලිණ කළ යුතුයි. මේ බව සදහන් කර සිටියේ ඊයේ මාධ්‍ය විසින් අසන ප්‍රශ්නයකට පිලිතුරැ ලබා දෙමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොළඹ වරාය සම්බන්ධයෙන් විශේෂ සදහනක් කර තිබේ.
‘සෞභාග්‍යේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොළඹ වරාය ගැව සඳහන් වන්නේ මෙසේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...